සියලු පෝෂ පදාර්ථයන්ගෙන් සපිරි ඔබ විසින් නිෂ්පාදිත Spirulina නැමැති ආහාරමය ඖෂධීය අතිරේකය මා ඇතුළු අප පවුලේ සාමාජිකයන් මාස හයකට අධික කාලයක් භාවිතා කරමින් සිටිමු.එයින් ඉතා හොඳ ප්‍රතිඵල ද අප සියලු දෙනා හට ලැබී තිබේ. අලස ගතිය නැතිවී ශරීරයට වඩාත් ක්‍රියාශීලී බවක් මා හට ලැබී තිබෙයි. තවද මගේ අවුරුදු 65ක් වූ මව සහ අවුරුදු 86 ක් වූ මිත්තණිය ද දැනට මෙය භාවිතා කරන අතර මෙතෙක් කිසිදු අතුරු ආබාධයක් ඇති වී නැත.ඔවුන්ගේ අත් පාවල තිබූ අපහසුතා සුව අතට හැරෙමින් පවතී. අපහට සෞඛ්‍යසම්පන්න බවත් ලැබී ඇති බැවින් එය තවදුරටත් දිනපතා භාවිතා කිරීමට බලාපොරොත්තු වෙමු. (04-02-2018)
