Charindu Yureshani-Kadawatha

සියලු පෝෂ පදාර්ථයන්ගෙන් සපිරි ඔබ විසින් නිෂ්පාදිත Spirulina නැමැති ආහාරමය ඖෂධීය අතිරේකය මා ඇතුළු අප පවුලේ සාමාජිකයන් මාස හයකට අධික කාලයක් භාවිතා කරමින් සිටිමු.එයින් ඉතා හොඳ ප්‍රතිඵල ද අප සියලු දෙනා හට ලැබී තිබේ. අලස ගතිය නැතිවී ශරීරයට වඩාත් ක්‍රියාශීලී බවක් මා හට ලැබී තිබෙයි. තවද මගේ අවුරුදු 65ක් වූ මව සහ අවුරුදු 86 ක්…
read more